අධ්‍යාපන අභිවෘද්ධිය වෙනුවෙන් කැප වන විදුහල්පතිවරුන් ඇගයීමට!

සරත් සමරනායක  ජාතික අධ්‍යාපන සාදන මට්ටම් ළගාකර ගනිමින් , වත්තේගම අධ්‍යාපන කලාපයේ ඉගෙනුම් ප්‍රතිඵලය ඉහළට ඔසවා තැබීම සඳහා ක්‍රියාත්මක වූ විදුහල්පතිවරුන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන ලද වත්තේගම අධ්‍යාපන කලාපයේ පාසල්වල …

අධ්‍යාපන අභිවෘද්ධිය වෙනුවෙන් කැප වන විදුහල්පතිවරුන් ඇගයීමට! Read More

“ජනතා හිත සුව පිණිසයි” ආදර්ශය දෙමින්  මහනුවර අධ්‍යාපන කාර්‍ය්ලය 2025 වසරේ වැඩ අරඹයි!

සරත් සමරනායක  මහනුවර අධ්‍යාපන කලාපය වාර්ෂිකව සිදු කරන සමාරම්භක වැඩසටහන රජයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන බල ගන්වමින් පැවැත්වීමට පියවර ගෙන තිබුණි. සම්ප්‍රදායික සමාරම්භක කටයුතු වලින් බැහැරව පසුගිය සිකුරාදා (07) සිදු …

“ජනතා හිත සුව පිණිසයි” ආදර්ශය දෙමින්  මහනුවර අධ්‍යාපන කාර්‍ය්ලය 2025 වසරේ වැඩ අරඹයි! Read More

කතරගම කපුවන්ට  වසරකදි කෝටි 60ක ආදායමක්!

විගණනය දෙවියන්ගෙන් ලැබුණු ආශිර්වාදයක්!බස්නායක නිළමේ  කතරගම දේවාලයේ කපු මහත්වරුන්ට වාර්ෂිකව රුපියල් කෝටි 60කට අධික (මිලියන 600) ආදායමක් හිමි වන බව සිළුමිණට වාර්තා වේ. කපු මහත්වරුන් 10 දෙනකු කතරගම තේවාව භාරව …

කතරගම කපුවන්ට  වසරකදි කෝටි 60ක ආදායමක්! Read More

ශිෂ්‍යත්ව විභාගයෙන් මහනුවර සුමංගල විදුහලට කීර්තියක් ගෙන දුන් සිසුන් ඇගයීමට!

මහනුවර ශ්‍රී සුමංගල විදුහලේ මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ප්‍රාථමික අංශයේ සිසුන් 24 දෙනෙකු ශිෂ්‍යත්ව කඩයීම් විභාගය සමත් වී සිටිති. එම සිසුන් ඇගයීම පසුගිය දා සිදු කෙරිණි . ශිෂ්‍යත්ව විභාගය …

ශිෂ්‍යත්ව විභාගයෙන් මහනුවර සුමංගල විදුහලට කීර්තියක් ගෙන දුන් සිසුන් ඇගයීමට! Read More

අරගල සමයේ ගිනි තබා  විනාශ කළ  ගෙවල් හදා ගන්න   පොහොට්ටුවේ මන්ත්‍රීවරු කෝටි 122ක වන්දි අරන්!

ජනමාධ්‍ය   ඇමැති නලින්ද නම් ලැයිස්තුව මැතිසබයේදී එළියට දායි! වැඩිම මුදල කෙහෙළියගේ නුවර ගෙදරට  ලක්ෂ 959යි. ජොන්ස්ටන්ට ලක්ෂ 934යි: ලොකුගේට ලක්ෂ 749යි! සාමාන්‍ය මිනිසකුගේ මුළු දේපොළම විනාශ වුණත් ලැබෙන්නේ ලක්ෂ 25යි! වසර …

අරගල සමයේ ගිනි තබා  විනාශ කළ  ගෙවල් හදා ගන්න   පොහොට්ටුවේ මන්ත්‍රීවරු කෝටි 122ක වන්දි අරන්! Read More

ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීම ,අධ්‍යාපනය නඟා සිටුවීම රජයේ ප්‍රමුඛ කාර්‍යභාරයක්:ජනාධිපති අනුර කුමාර දිසානායක ජපන් නිපොන් පදනමේ සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) හමුවේ කියයි!

සරත් සමරනායක  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපානයේ නිපොන් පදනමේ සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය දුප්පත්භාවය …

ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීම ,අධ්‍යාපනය නඟා සිටුවීම රජයේ ප්‍රමුඛ කාර්‍යභාරයක්:ජනාධිපති අනුර කුමාර දිසානායක ජපන් නිපොන් පදනමේ සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) හමුවේ කියයි! Read More

E-8 වීසා කොරියානු රැකියා ගැන විශේෂ දැනුම් දීමක්!

දැනට ක්‍රියාත්මක නොවන කොරියානු E8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් ගෙන් මුදල් එකතු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බැව් වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා …

E-8 වීසා කොරියානු රැකියා ගැන විශේෂ දැනුම් දීමක්! Read More

මාතලේ   77 වැනි නිදහස්  මාර්ග ධාවන තරඟය:ජය  හින්දු ජාතික පාසලේ ශිවාගරන් තුදිහර්ෂදීන්ට!

මාතලේ මහේෂ් කිර්තිරත්න 77 වැනි නිදහස් දිනය වෙනුවෙන් මාතලේ දිසා මලල ක්‍රීඩකයින්ගේ සංගමය සංවිධානය මාර්ග ධාවන තරගයක් මාතලේ නගරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්විණි. මාතලේ සාන්ත තෝමස් විදුහලින් බිහිවු දක්ෂ දුර දිවිමේ …

මාතලේ   77 වැනි නිදහස්  මාර්ග ධාවන තරඟය:ජය  හින්දු ජාතික පාසලේ ශිවාගරන් තුදිහර්ෂදීන්ට! Read More

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ස්ථාන මාරු කරයි!ලේකම්වරයාට මාධ්‍යවේදීන්ගෙන් උපහාරයක්!

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය  වසර හතරක කාලයක් නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයේ දිසාපතිවරයා වශයෙන් කටයුතු කර රාජකාරී ස්ථාන මාරුවක් ලබා යන නන්දන ගලබඩ මහතාට නුවරඑළිය මාධ්‍යවේදීන් උපහාර දැක්වීමක් ඊයේ  (06) දින සිදු කෙරිණ …

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ස්ථාන මාරු කරයි!ලේකම්වරයාට මාධ්‍යවේදීන්ගෙන් උපහාරයක්! Read More